මා රියදුරෙකු වශයෙන් ජීවිකාව ගෙනයනු ලබන අතර හදිසියේ අැතිවු රෝගී තත්වයක් හේතුෙවන් කොළඹ ජාතික රෝහල වෙතින් ප්‍රතිකාර ලබාගත් අතර අක්මාවේ රෝගී තත්වයක් අැති බැවින් අක්මාව කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෙෙද්‍යවරුන් විසින් දැනුම්දෙන ලදි.
එ් සදහා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් වැයවනු අැති බව එම වෙෙද්‍යවරයා ප්‍රකාශ කළ අතර එතරම් මුදලක් මා සතුව නෙමැති වැවින් මෙම මුදල සොයාගැනීම සදහා ඔබ සැමගේ අාධාරය හා උපකාරය මා කාරුණිකව අපේක්ෂා කරමි.
දුරකථන අංකය 0112283952
ගිණුමි අංකය 101657083960 (සම්පත් බැංකුව - ගම්පහ ශාඛාව)
71473299 (ලංකා බැංකුව - මිනුවන්ගොඩ ශාඛාව)
![]() |
| බිරිද සහ දරුවන් දෙදෙනා |


No comments:
Post a Comment