Saturday, December 31, 2016

මම ගැන

අාර්.ඩී. රුවන් චන්දන (ජාහැ අංකය - 743360761 වී) වන මම  ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලෙකම් කෙට්ළඨාශේ වැල්හේන (අංක 117) ග්‍රාම නිළධාරී කොට්ඨාශෙය්   අංක 53/03, වැල්හේන, මිනුවන්ගොඩ යන ලිපිනයේ පදිංචිව සිටිනු ලබන අතර පාසැල් යන දරුවන් දෙදෙනෙකුෙග් පියෙකි. 

මා රියදුරෙකු වශයෙන් ජීවිකාව ගෙනයනු ලබන අතර හදිසියේ අැතිවු රෝගී තත්වයක් හේතුෙවන් කොළඹ ජාතික රෝහල වෙතින් ප්‍රතිකාර ලබාගත් අතර අක්මාවේ රෝගී තත්වයක් අැති බැවින් අක්මාව කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෙෙද්‍යරුන් විසින් දැනුම්දෙන ලදි. 

වෙෙද්‍ය වාර්ථා