හදිසියේ අක්මාවෙි අැති වු රෝගී තත්වයක් හේතුෙවන් මාගේ අක්මාව බද්ධ කිරීමට සිදුව අැත. මේ සදහා රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් වැයවන අතර මෙම මුදල සොයාගැනීම සදහා ඔබ සැමගේ උපකාරය මා ඉල්ලා සිටිමි.